ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යයාලය මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාට වීසා ලබා නොදීම නිසා ලබන නිදහස් දා බ්‍රිතාන්‍යෙයේ ශාන්ත ජෝජ් දේවස්ථානයේ දේව මෙහෙය අවලංගු කළ බව කාදිනල් මාදුරේ ප්‍රකාශකයෙක් කියයි.
කාදිනල් තුමා විසින් ඉදිරිපත් කරන වීසා ඉල්ලුම්පත අසම්පූර්ණ නිසා වීසා ලැබී නැති බව දන්වා ඇතැයි එම ප්‍රකාශකයා කියයි.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යයාලය පවසනුයේ කාදිනල්තුමා මෙම වසරේ වීසා අයදුම් පතක් ඉදිරිපත් කර නොමැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නිශ්ශබ්දව ඉන්න එකයි හොඳම දේ. (නි)
ලංකාවේ වීසා ක්‍රමය වගේ නොවේ බටහිර රටවල වීසා ක්‍රමය. වීසා ඉල්ලුම නියම ආකාරයට නැත්නම් වීසා නැහැ (නි)