හෙට දිනයේ සිට පවත්නා කාලගුණ තත්ත්වයේ වෙනසක ලකුණු දැකිය හැකි අතර ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශවලට වැසි සහ අනෙකුත් ප්‍රදේශවලට අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි ද ඇති වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එතෙක් රට පුරාම පාහේ පැහැබර කාලගුණය පවතිනු ඇත. බොහෝ ප්‍රදේශ වල උදෑසන කාලයේ මීදුම් තත්වයක් ඇති විය හැකියි.
පොතුවිල් සිට මඩකලපුව හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල වැසි ස්වල්පයක් ඇති විය හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd