වල් අලියකුට වෙඩි තබා මැරූ බව කියන පුද්ගලයකුගේ (46) සිරුරක් පුත්තලම එළුවන්කුලමේ රාල්මඩුවෙන් සොයාගෙන ඇත.
සිරුර ළඟ බෝර 12 තුවක්කුවක්ද තිබූ බව පොලිසිය කියයි.
අලියාට වෙඩි තැබීමෙන් පසු ඔහු වෙඩි තබාගත්තේදැයි සැකයක් පවතින බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd