ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි සහ ශීත කාලගුණයක් පැවතුනත් හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් ගාල්ල සිට මාතර දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්වයක් ඇති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd