‘පළාත් කීපයකට වැසි තත්තවයක්‘ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සවස 2.00 න් පසු 04 July 2016
පැරිසියේ කිරිඅම්මා දානයක් මැයි මස පැරීසියේ හා ඒ අවට ප්‍රදේශ ගKනාවක් ගං වතුර උවදුරට ගොදුරු වූයේය. පැරිසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් නගරයේ සමාධි බෞද්ධ මධ්‍යස 01 July 2016
පිටුවල සුමන හිමි අවසන් ගමන් යයි අපවත් වී වදළා තෙල්වත්ත පුරාණ තොගමු රන්පත් රජමහා විහාරාධිපති පිටුවල සුමන හිමියන්ගේ ආදාහන පුජෝත්සවය මල්වතු මහා විහාරයේ අන 01 July 2016
"ආගමික නිදහස භුක්ති විඳීමේ නිදහස තහවුරු කළ යුතුයි" ආගමික නිදහස ඉහළින් හා සතුටින් සෑම කෙනෙකුටම භුක්ති විඳීමේ අයිතිය තහවුරු කිරීම හා නිදහස් සමාජයක දොරටු විවෘත කිරීම අපේ රටේ ප්‍රධා 30 June 2016
වාද්දූව 'සී බී්රස් හෝම්ස්' හි වැඩ අරඹයි මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවාස 500000 වැඩපිළිවෙල යටතේ ඉදිවන නිවාස 196 කින් යුත් පානදුර වාද්දූ 30 June 2016
රාමසාන් වෙනුවෙන් කොන්සල් කාර්යාලය වසයි රාමසාන් උත්සවය නිමිත්තෙන් ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලානෝ කොන්සල් ජෙනරාල් කාර්යාලය ජුලි මස 6 වැනිදා වසා 30 June 2016
චෝදනා ලැබූ නිලධරයන්ට ඉහළ පුටු ? උතුරු මැද පළාත් සංවර්ධන අධීකාරිය මගින් උතුරු මැද පළාතේ ගංවතුර නිසා කැඩී බීඳී ගිය පාරවල් නැවත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය 30 June 2016
‘ඉදිරියටත් වියළි කාලගුණයක්‘ ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස් 30 June 2016
සේරුනුවර ගුරු අර්බුදයට පිළියම් සේරුනුවර මහවැලිගම නවෝද්‍යා පාසල හා දෙහිවත්ත මහ විදුහලේ මා පියන් පිරිසක් සේරුනුවර මංසන්ධියේ පැවැත්වු උපවාසය තාවකාලිකව අත්හිටුව 30 June 2016
දකුණු ආසියාවෙන් මුල් තැන ලංකාවට ලෝක ආර්ථික සංසදය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන ගෝලීය මානව ප්‍රාග්ධන දර්ශකයේ 50 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් 30 June 2016
ඉතාලි මුහුද ලාංකිකයෙකු බිලි ගනී ඉතාලියේ සලැර්නෝ හා තෆ්පූරි නගර මුහුදේ දියනාමින් සිටි ලාංකිකයෙකු (41) දියේ ගිලී මියගොස් ඇත. ඔහු තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ එහි ගොස් 30 June 2016
‘අද වැසි රහිත කාලගුණයක්‘ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දි 29 June 2016
'සංහිඳියාව ගැන පොලිසියෙනුත් පාඩමක්' අහුංගල්ල පොලිසිය සංවිධානය කළ ඉෂ්තාර් උත්සවයක් එම පොලිස් ස්ථානයේ දී පැවැත් විණි. වසර 150 ක් පිරෙන පොලිස් දෙපාර්තමේන්තුවව ජාතික සං 29 June 2016
සජිත් ‘සම්පතගම‘ ජනසතු කරයි ජාතික නිවාස දින වැඩසටහන යටතේ ගම් උදාව 2016 හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම යෝධකණ්ඩිය ඉදි වු ‘සම්පතගම’ ආදර්ශ ගම්මානය ජනත 28 June 2016
‘පළාත් කීපයකට සුළු වැසි‘ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපා 28 June 2016
‘පළාත් කීපයකට සුළු වැසි‘ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා 27 June 2016
අම්බලන්ගොඩින් ‘සර්ව ශතක’ දානමය පිංකමක් භික්ෂුන් වහන්සේලා සියක් නමක් සඳහා ‘සර්ව ශතක’ දානමය පිංකමක් කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ ක 27 June 2016
පේරාදෙණි සිසුන් අදත් මහපාරේ කොළඹ කොල්ලුපිටියේ දී ජූනි 23 පැවැත් වූ ශිෂ්‍ය උද්ඝෝෂණයට පහර දීම හෙළා දකිමින් පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය හා වෛද්‍ය පිඨ ශිෂ්‍ය ස 24 June 2016
ඩෙංගු මරුවාට එරෙහිව සිසුවියෝ පාරට බසිති ඩෙංගු රෝගයෙන් පාසල් දරුවන් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් බදුල්ල විහාරමහාදේවි බාලිකා විදුහල් ප්‍රාථමික අංශයේ සිසුවියෝ අද පාසල ඉදිපි 24 June 2016
ඔලිම්පික් ධාවනය ගාලු කොටුවේ ජාතික ඔලිම්පික් කමිටුවේ ඔලිම්පික් ධාවනය ගාලු කොටුවේ පැවැත්විණි. පාසල් 22ක සිසුහු 1000ක් සමනල ක්‍රීඩාංගණයේදී ඔලිම්පික් ගිනි සිළු 24 June 2016
ජෙනෝවා පොසොන් උත්සවය ජුනි 26 සාලා කියමාතාහි දී ඉතාලියේ ජෙනෝවා නගරයේ ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් සංවිධානය කරන පොසොන් උත්සවය ජුනි 26 වැනිදා උදේ 9 ට සාලා කියමාතා හිදී පැවැත්වේ. 24 June 2016
‘තර්ටීන් ස්ට්‍රොක්ස්‘ කොළඹදී සම්මානනීය සිත්තරුන් 13 දෙනකු එක්වී ඉදිරිපත් කරන ‘තර්ටීන් ස්ට්‍රෝක්ස්‘ චිත්‍ර ප්‍රදර්ශනය අද (23) කොළබ 07 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ 23 June 2016
අ'පුර පැන් පෙරහර වීදි සරයි මෙවර පොසොන් උළෙලේ සමාප්තිය සටහන් කරමින් චිරාගත සම්ප්‍රදායානුකූල පිරිත් පැන් ඉසීමේ පෙරහැර අද (23)පස්වරුවේ පැවැත්විණි. තිසාවැවේ 23 June 2016
‘හෙට දවසේ කාලගුණය‘ ශ්‍රී ලංකාව හරහාත් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් දකුණු පළාතේ සහ බටහිර හා දකුණු මුහුදු ප්‍රදේශවලත් පවතින තද සුළං තත් 23 June 2016
හෙදියන්ටත් ගංවතුර සහන ගංවතුරෙන් විපතට පත් හෙද නිලධාරීන්ට පාරිභෝගික උපකරණ ලබාදීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළ 23 June 2016
දකුණු කොරියාවේ මහමෙව්නා අසපුව නව ගොඩනැඟිල්ලකට කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ සංකල්පනාවක් අනුව නිර්මල බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් දකුණු කොරියාවේ මහමෙව් 23 June 2016
අධ්‍යාපනයේ කාර්ය භාරය අඛිල කියයි විවිධ හැකියා සහ දැනුමෙන් සමන්විත පිරිස් ගොඩනැගීම අධ්‍යාපනයෙන් සිදුවිය යුතු කාර්ය භාරයක් ලෙස තමා සලකන බව අධ්‍යාපන ඇමැති අඛිල විර 22 June 2016
‘ආකල්ප වෙනස් කළ යුතුයි‘ රටේ ආකල්පමය වෙනසක් සිදුකළ යුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා අරලියගහ මන්දිරයේ පැවැති යොවුන් පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට නොම 22 June 2016
සෞදියේ රාමදාන් උපවාසයෙන් ලාංකිකයන්ට ප්රමුඛ තැනක් අරාබි දින දර්ශනයේ “හිජ්රි” 1437 රාමදාන් 1 න් ආරම්භ වූ රාමදාන් මාසය හෙවත් උපවාස මාසය සෞදි අරාබියේ ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව වෙ 22 June 2016
උසස් පෙළ සිසුන්ට ගාන්ධි ශිෂ්‍යත්ව සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ ප්‍රවීණතාවය ලැබූ, උසස් පෙළ හදාරන අඩු ආදායම්ලාභි සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා වර්ධනය කිරීම සඳහා ඉ 21 June 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025