මැයි මස පැරීසියේ හා ඒ අවට ප‍්‍රදේශ ගKනාවක් ගං වතුර උවදුරට ගොදුරු වූයේය. පැරිසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් නගරයේ සමාධි බෞද්ධ මධ්‍යස්ථානයට මෑතකදී ගං වතුරින් වූ හැනි පිලිසකර කිරීමෙන් පසු කිරි අම්මා දානයක් පැවැත්විණි. ගිය ඉරු දින උදේ 06 සිට පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හී සමාධි විහාරයේ පැවැත් පිංකමට කිරි අම්මාවරු 28 දෙනෙකු සහභාගි වුහ .
විහාරාධිපති තලංගල්ලේ සුමංගල හා කිරින්දේ ධම්මාලෝක යන හිමි වරුන්ගේ අනුශාසනාවෙන් මේ පිංකහ පැවැතියේය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd