ජාතික නිවාස දින වැඩසටහන යටතේ ගම් උදාව 2016 හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තිස්සමහාරාම යෝධකණ්ඩිය ඉදි වු ‘සම්පතගම’ ආදර්ශ ගම්මානය ජනතාවට ලබා දීම නිවාස ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
හිටපු නිවාස රාජ්‍ය ඇමැති ඉමිතියාස් බාකීර් මාකර්, නිවාස සහ ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගිවුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd