විවිධ හැකියා සහ දැනුමෙන් සමන්විත පිරිස් ගොඩනැගීම අධ්‍යාපනයෙන් සිදුවිය යුතු කාර්ය භාරයක් ලෙස තමා සලකන බව අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් ටවර් හෝල් නාට්‍ය පාසලේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට එක්වෙමින් පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ටවර් හෝල් රඟහල කලාත්මක වටිනාකමින් යුත් කලා නිර්මාණ නැවත ජනගත කිරීම ඇතුළු විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd