බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සවස 2.00 න් පසුව උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකියි.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ පොතුවිල් සිට හම්බන්තොට හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල විටක සුළං වේගය පැ.කි.මී. 50 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd