සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ ප‍්‍රවීණතාවය ලැබූ, උසස් පෙළ හදාරන අඩු ආදායම්ලාභි සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා වර්ධනය කිරීම සඳහා ඉන්දියා රජයේ අනුග‍්‍රහයෙන් ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් සිදුකළ මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප‍්‍රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ගේ ප‍්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd