අපවත් වී වදළා තෙල්වත්ත පුරාණ තොගමු රන්පත් රජමහා විහාරාධිපති පිටුවල සුමන හිමියන්ගේ ආදාහන පුජෝත්සවය මල්වතු මහා විහාරයේ අනුනායක දිඹූල්කුඹූරේ ශ්‍රී සරණංකර විමලධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී රාහුල ක්‍රිඩාංගනයේ දී සිදු කැරිණි
ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ද ආදාහන ජුජෝත්සවයට සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd