ශ්රී ලංකාව හරහාත් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් දකුණු පළාතේ සහ බටහිර හා දකුණු මුහුදු ප්‍රදේශවලත් පවතින තද සුළං තත්ත්වය තව දුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මධ්‍යම, සබරගමුව, දකුණ, උතුර සහ උතුරුමැද පළාත් වල සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර සහ වයඹ පළාත්වල සහ මඩකලපුව දිස්ත්‍රීක්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 24/06/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
25 |
90 |
55 |
වැසි ස්වල්පයක් |
මඩකලපුව |
35 |
26 |
80 |
45 |
වැසි ස්වල්පයක් |
කොළඹ |
32 |
25 |
85 |
70 |
වැසි ස්වල්පයක් |
ගාල්ල |
29 |
26 |
90 |
80 |
වැසි ස්වල්පයක් |
යාපනය |
33 |
27 |
80 |
65 |
වැසි වාර කීපයක් |
මහනුවර |
28 |
23 |
80 |
70 |
වැසි වාර කීපයක් |
නුවරඑළිය |
18 |
13 |
95 |
85 |
වැසි වාර කීපයක් |
රත්නපුරය |
31 |
26 |
90 |
60 |
වැසි වාර කීපයක් |
ත්‍රිකුණාමළය |
33 |
26 |
85 |
60 |
වැසි ස්වල්පයක් |
මන්නාරම |
32 |
27 |
85 |
70 |
වැසි ස්වල්පයක් |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘හෙට දවසේ කාලගුණය‘