මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නිවාස 500000 වැඩපිළිවෙල යටතේ ඉදිවන නිවාස 196 කින් යුත් පානදුර වාද්දූව 'සී බී‍්‍රස් හෝම්ස්' මහල් නිවාස සංකීර්ණයට මුල් ගල් තැබීම නිවාස ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කැරිණි.
මෙම නිවාස 196 න් නිවාස 160 ක් නිවසක් ලක්‍ෂ 50 බැගින් මධ්‍යම පාන්තික රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල සේවකයන්ට ණය සහන සහ පහසු ගෙවීමේ පදනම මත ලබාදීමට අපේක්‍ෂා කෙරේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd