අහුංගල්ල පොලිසිය සංවිධානය කළ ඉෂ්තාර් උත්සවයක් එම පොලිස් ස්ථානයේ දී පැවැත් විණි.
වසර 150 ක් පිරෙන පොලිස් දෙපාර්තමේන්තුවව ජාතික සංහිඳියාවට සහාය දක්වමින් මුස්ලිම් ජනතාව සමඟ ආගමික සහජීවනය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට මෙම උත්සවය සංවිධානය කළ බව අහුංගල්ල පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd