ගංවතුරෙන් විපතට පත් හෙද නිලධාරීන්ට පාරිභෝගික උපකරණ ලබාදීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හෙද විදුහල් දේශන ශාලාවේදී අද (23) පැවැත්විණි.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ සහ වෛද්‍ය හේමන්ත බෙනරගම යන අය ඒම අවස්ථාවට සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd