IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


දකුණු කොරියාවේ මහමෙව්නා අසපුව නව ගොඩනැඟිල්ලකට

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ සංකල්පනාවක් අනුව නිර්මල බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් දකුණු කොරියාවේ මහමෙව්නා භාවනා අසපු ශාඛාවක් 2014 වසරේදී ආරම්භ කරනු ලැබිය. මුලදී ඉතා සුළුවෙන් ආරම්භ කෙරුණ මෙම අසපු මධ්‍යස්ථානය සඳහා ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලාංකික මෙන්ම කොරියා ජාතික බෞද්ධ සැදැහැවතුන් විශාල ප්‍රමාණයකගේ ආකර්ෂණය සහ සහභාගිත්වය ලැබෙන්නට පටන් ගැනුණි. 

මේ හේතුවෙන් අසපු මධ්‍යස්ථානය පහසුකම් සහිත ස්ථාවර බිමක ඉදිකිරීමේ අවශ්‍යතාවය පැන නැඟුනි. සැදැහැවතුන් සියලුම දෙනාගේ පරිත්‍යාගශීලි සහභාගිත්වයෙන් අසපුවේ වැඩ කටයුතු තවදුරටත් පුළුල් කරමින් කොරියාවේ අග නුවර වන සෝල් නගරයට කිලෝ මීටර් 30 පමණ දුරකින් පිහිටි අන්සාන් නගර මධ්‍යයේ දුම්රියපළට යාබදව පිහිටි සියලු දෙනාට පහසුවෙන් ළගා විය හැකි  නව භුමි භාගයකට අසපු මධ්‍යස්ථානය ගෙනගොස් එහි පිහිටි මහල් 2 කින් සමන්විතව මනා පහසුකම් සහිත නව ගොඩනැගිල්ලෙහි විහාර මන්දිරය සහිත වු ආරාමයක් ඉදිකරනු ලැබිය.

අලුතෙන් ඉදිවූ එම අසපු මධ්‍යස්ථානය 2016 ක් වු පොසොන්  5 වැනි ඉරුදින ශ්‍රී ලාංකික මෙන්ම කොරියා ජාතික බෞද්ධ ස්වාමීන් වහන්සේලා ද දකුණු කොරියාවේ ශ්‍රී  ලංකා තානාපති මනීෂා ගුණසේකර මහත්මිය ප්‍රධාන ශ්‍රී ලංකීක මෙන්ම කොරියා ජාතික සැදැහැවතුන් විශාල පිරිසකගේද සහභාගිත්වයෙන් බුදු සසුනට පුජා කරනු ලැබිය. 

අසපුව විවෘත කිරීමේ පින්කම පිළිබද BTN රූපවාහිණි නාළිකාවේ විකාශය වු ප්‍රවෘත්තිය.

2[1] 3[1] 5[1] 9[1] 10[1] 11[1] 12[1] 15[1] 19[1]

 



අදහස් (1)

දකුණු කොරියාවේ මහමෙව්නා අසපුව නව ගොඩනැඟිල්ලකට

Vzmsjxjdmdmxkdm Monday, 23 August 2021 12:00 PM

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 625 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2311 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site