පාළු ඉඩමක නාඳුනන මළ සිරුරක් බදුල්ල සුජාතා මහා විද්‍යාලය පසුපස පිහිටි පාළු ඉඩමක තිබී අවුරුදු 44 ක් පමණ වෙතැයි සැක කෙරෙන නාදුනන පිරිමි මළ සිරුරක් හමුවූ බව පොලීසිය පවසයි. 26 March 2018
දඩයමේ ගිය අයෙකු ගිනි අවියත් සමඟ අත්අඩංගුවට බණ්ඩාරවෙල නෙළුව වත්ත රක්ෂිතයේ වන සතුන් දඩයමේ ගිය පුද්ගලයකු මෙරට නිෂ්පාධිත ගිනි අවියක් සමග අද (26) ඇටම්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 26 March 2018
නවතා තිබූ ලොරියක් ගිනි ගනී අකුරණ කුරුගොඩ ප්‍රදේශයේ නවතා තිබූ ලොරි රථයක් අද (26) ගිනි ගෙන ඇති බවට අලවතුගොඩ පොලීසිය පවසයි. 26 March 2018
අනතුරින් දෙදෙනෙක් රෝහලේ මාතර කැකණදුරදී ත්‍රී රෝද රථදෙකක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදු වු අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු අද (26) තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. 26 March 2018
නුවරඑළිය මහා නගර සභාවට හිමිනමක් පත්වෙති නුවරඑළිය මහා නගර සභා ඉතිහාසයේ පළමු වතාවට මෙවර ස්වාමීන්වහන්සේ නමක් තේරී පත් වී තිබේ. 26 March 2018
කැබිතිගොල්ලෑව ප්‍රා සභාපති පොහොට්ටුවෙන් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (26 )සමත් විය. 26 March 2018
බලන්ගොඩ නගරාධිපති වැඩ අරඹයි බළන්ගොඩ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තේරීපත්වු චමික ජයමිණ වැවේගෙදර මහතා මහා සංඝරත්නය ප්රමුඛ සර්ව ආගමික වතාවත් මැද අද ( 26 ) සිය රාජකාරි ඇරඹීය. 26 March 2018
දියණියට පාසල් ඉල්ලා මව උපවාසයක් අරඹයි එච්අයිවී ආසාදිත තත්ත්වයේ පසුවන බව පැවසෙන මවකගේ දැරියට (9) දැනට ඉගෙනුම ලබන පාසලෙන් ලැබෙන අඩු සැලකිලි නිසා වෙනත් පාසලක් ලබාදෙන ලෙස ඉල්ලා අද (26) දහවල් දැරිවියගේ මව සහ ඥාති කාන්කාවක ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළහ. 26 March 2018
කොටගල සභාපති උප සභාපති කම්කරු කොංග්‍රසයෙන් මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අලූතින් ස්ථාපනය කරන ලද කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරය හා උප සභාපතිධුරය ලංකා කම්කරු කොංග්‍රසයට හිමිවී තිබේ. 26 March 2018
බෙහෙතක් විස වී අක්කා නගෝ රෝහලේ උකුණන් වඳ කිරීම සදහා හිසෙහි ගල්වන ලද සිංහල ඖෂධයක් විස වීමෙන් රෝගී වූ දරුවන් දෙදෙනෙකු අද (26) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළු කිරීමෙන් පසුව බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවා ඇත. 26 March 2018
දේශපාලකයකුට දඬුවම් ඉල්ලා එජාප හිටපු ප්‍රා මන්ත්‍රීවරු පිරිසක් පොල් ගසති අක්මිමන සහ බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා දෙකට ලැයිස්තුවෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් පත් කිරීමේදි තමන්ට අසාධාරනයක් කළ බව කියමින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් සුසාන භූමියකට සහ දේවාලයකට ගොස් දේවකන්නලව්වක් කර පොල් ගැසූහ. 26 March 2018
වතුකම්කරුවන් 16 කට බඹර ප්‍රහාරයක් බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු 10 දෙනෙකු අද (26) බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව බගවන්තලාව පොලිසිය පවසයි. 26 March 2018
යතුරු පැදි මුහුණට මුහුණ ගැටීමෙන් තිදෙනෙක් රෝහලේ හැටන් දික්ඔය සිට තලවාකැලේ දක්වා ධාවනය වු යතුරු පැදියක් හා තලවාකැලේ සිට හැටන් දක්වා ධාවනය වු යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් 26 March 2018
නාඋල වෙළදසලක ගින්නක් නාඋල - අරංගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වෙළදසළක ඇති වු ගින්නකින් එම වෙළදසල මුළුමනින්ම විනාශ වී ඇතැයි පොලීසිය කියයි. 26 March 2018
කම්කරු කොංග්රස් සභිකයෝ බ්‍රහ්ම නැකතට දිවුරුම් දෙති ලංකා කම්කරු කොංග්‍රසය හා කුකුළා ලාංජනය යටතේ තවත් ප්‍රධාන පක්ෂ කිහිපයකින් තරඟ කළ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන දොළහකට හා දිවයිනේ 26 March 2018
යාපනයේ වෙළඳසලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් යාපනය කන්කසන්තුරෙයි මාර්ගයේදී ‘ආවා’ කල්ලියේ හිටපු ප්‍රබල සාමාජිකයකුගේ වෙළඳසැලකට කිසියම් පිරිසක් ඊයේ (25) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කර පලාගොස් ඇති බවට යාපනය පොලිසිය පවසයි. 26 March 2018
අනතුරින් අයෙක් රෝහලේ මස්කෙළියේ සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රියක් සහ නෝර්වුඩ් සිට මස්කෙළිය දක්වා අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අද (26) සිදුවු අනතුරින් වෑන් රථ රියදුරා තුවාල ලබා රෝහල්ගත කර ඇත. 26 March 2018
නිධන් ගන්න ගිය සිවි දෙනෙක් දැලේ ඌව පරණගම පට්ටියකුඹුර ප්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටි පුද්ගලයින් සිවු දෙනෙකු අද (26) අලුයම 3.00 ට පමණ ඌව පරණගම පොලීසිය අත්අඩංගුවට තිබේ. 26 March 2018
පැල් රකිමින් සිටි ගොවියෙක් වන අලි පහර දීමකින් මරුට බඩ ඉරිඟු හේන වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පැල් රකිමින් සිටි ගොවියකු (63) අරලගංවිල ,මහදමන ප්‍රදේශයේදී අද (26) අලුයම වල් අලියකු පහරදීමෙන් මිය ගිය බව අරලගංවිල පොලිසිය කියයි. 26 March 2018
තරුණියක් අපයෝජනය කළැයි පුද්ගලයෙක් අත්අඩංගුවට විශේෂ අවශ්‍යතා සහිත විසි එක් හැවිරිදි තරුණියක් අපයෝජනය කළ බව කියන 31 හැවිරිදි අවිවාහක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය කියයි. 26 March 2018
ලංකා කම්කරු කොංග්‍රසය හා ශ්‍රීලනිප මන්ත්‍රීවරු දිවුරුම් දෙති ලංකා කම්කරු කොංග්‍රසය හා ශ්‍රිලංකා නිදහස් පක්ෂයයෙන් පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කොට තේරි පත්වු හා ප්‍රසාද මන්ත්‍රීවරු ලෙස තෝරා පත්කර ගනු ලැබු පාළාත් පාලන ආයතන 43 ක පුද්ගලයින් 120 ක් දිවුරුම් දිම අද (26) කොටගල ශ්‍රී මුත්තු විනයාගර් දේවාලයේ සංස්කෘතික ශාලාවේදි සිදු කෙරිණි. 26 March 2018
ගිනි අවියක් සමඟ හිටපු හමුදා සෙබලා අල්ලයි යුද සමයේ දකුණේ වාහන සොරා ගෙන එල්.ටි.ටි.ඊ සංවිධානයට විකිණිමේ චෝදනා ලද හිටපු හමුදා සෙබලෙකු විදේශිය රටක නිශ්පාදිත රිපීටර් වර්ගයේ ගිනි අවියක් සමඟ බණ්ඩාරගමදී අත් අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි. 25 March 2018
මාතලේ දී එජාපයෙන් ජය ලැබූවෝ 37ක් දිවුරුම් දෙති මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල , විල්ගමුව , නාඋල , රත්තොට , උකුවෙල හා අඹන්ගඟකෝරළේ ප්‍රාදේශිය සභාවන් සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තේරිපත්වු මන්ත්‍රිවරුන් හා මන්ත්‍රිවරියන් ඒ සඳහා එක්ව සිටියහ. 25 March 2018
තබ්බෝව නිවසක පුද්ගල මළ සිරුරක් තබ්බෝව තේවනුවර ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ තිබි අද (25) පුද්ගල මළ සිරුරක් හමුවි ඇතැයි කරුවලගස්වැව පොලිසිය කියයි. 25 March 2018
ප්‍රා.සභා මන්ත්‍රීගෙන් අසරණ පවුලකට නිවසක් බණ්ඩාරගම මාදුපිටිය සිංදුවත්ත ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවට තේරී පත් වු අකිල පීරිස් මන්ත්‍රීවරයා තමන් ප්‍රාදේශීය සභාවට තේරී පත්වීම නිමිත්තෙන් එම පවුලට නිවසක් තනා දීම සඳහා මුල්ගල තැබීම අද (25) සිදුකෙරිණි. 25 March 2018
පුත්තලමේ ප්‍රථම මුස්ලිම් මන්ත්‍රීවරිය දිවුරුම් දෙයි මෙවර පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පුත්තලම නගර සභාවට තේරී පත්වූ ප්‍රථම මුස්ලිම් මන්ත්‍රීවරිය වන මොහොමඩ් ඉල්යාස් ජෙමිනා කමුර්දීන් මහත්මිය අද (25) දිවුරුම් දුන්නාය. 25 March 2018
මාතරදී පොහොට්ටුවෙන් ජය ලැබුවෝ දිවුරුම් දෙති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ මන්ත්‍රීවරු අතරින් මාතර මහ නගර සභාව, මාතර ප්‍රාදේශීය සභාව හා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව සදහා තෝරාගත් සභාපතිවරු හා උප සභාපතිවරු අද (25) තංගල්ල කාර්ල්ටන් නිවසේදී දිවුරුම් දුන්හ. 25 March 2018
අනතුරින් තිදෙනෙක් රෝහලේ හැටන් දික්ඔය පෝඩයිස් සිට හැටන් දක්වා ධාවනය වු ති‍්‍රරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළට පෙරැලිමෙන් එම ති‍්‍රරෝද රථයේ ගමන් ගත් රියදුරා ඇතුළු තවත් තිදෙනෙක් බරපතල තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළු කර ඇත. 25 March 2018
හම්බන්තොට සන්ධාන මන්ත්‍රවරු දිවුරුම් දෙති මෙවර පළාත්පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හම්බන්තොට දිස්ත්‍රීක්කය සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් 29 දෙනෙකු අද (25) සාමවිනිසුරු එස්.කේ.පී.ඉන්ද්‍රසේන මහතා ඉදිරියේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිවසේ දී දිවුරුම් දෙනු ලැබීය. 25 March 2018
හැටන් කොංග්රස් ප්‍රසාද මන්ත්‍රී ධුරයට විරෝධයක් පසුගිය පලාත් පාලන මැතිවරණයේදි හැටන් දික්ඔය නගර සභාව සදහා ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට ලැබුණු ප්‍රසාද මන්ත්‍රීධුරයට නම් කළ මෝහන් සුබ්‍රමණියම් මහතා දිවුරුම් දිමේ උත්සවයේදී තවත් මන්ත්‍රීන් පිරිසක් ඊට දැක්වු විරෝධතාව හේතුවෙන් ඇති වු නොසන්සුන්තාවය මත එම දිවුරුම් දිම වෙනත් ස්ථානයක කිරීමට සිදු විය. 25 March 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025