(රංජිත් රාජපක්‍ෂ)
හැටන් දික්ඔය පෝඩයිස් සිට හැටන් දක්වා ධාවනය වු ති‍්‍රරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළට පෙරැලිමෙන් එම ති‍්‍රරෝද රථයේ ගමන් ගත් රියදුරා ඇතුළු තවත් තිදෙනෙක් බරපතල තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළු කර ඇත.
අද (25) මෙම අනතුර සිදුවි ඇත්තේ දික්ඔය ඩයගම ප‍්‍රධාන මාර්ගයේ දික්ඔය බටර්ගල ප‍්‍රදේශයේදිය.
ති‍්‍රරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන ඇළට පෙරැලීමෙන් තුවාල ලබා සිටි මෙම පිරිස ප්‍රදේශවාසීන් හා එක්ව ගොඩට ගෙන රෝහල් ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd