බිමල් ශ්‍යාමන් ජයසිංහ
යුද සමයේ දකුණේ වාහන සොරා ගෙන එල්.ටි.ටි.ඊ සංවිධානයට විකිණිමේ චෝදනා ලද හිටපු හමුදා සෙබලෙකු විදේශිය රටක නිශ්පාදිත රිපීටර් වර්ගයේ ගිනි අවියක් සමඟ බණ්ඩාරගමදී අත් අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.
සැකකරුගේ නිවසේ සඟවා තිබූ ටී 56 ජීව උන්ඩ 47ක් , නොම්මර 12 වර්ගයේ ජීව උන්ඩ 5ක් , මිලිමීටර නමය වර්ගයේ ජීව උන්ඩ 10ක් ගිනි අවි පිරිසිදු කිරීමට ගන්නා උපකරණ පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd