IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පුත්තලමේ ප්‍රථම මුස්ලිම් මන්ත්‍රීවරිය දිවුරුම් දෙයි

(  එච්. චන්දන )
මෙවර පළාත් පාලන මැතිවරණයෙන්  එක්සත් ජාතික පක්ෂයෙන් පුත්තලම නගර සභාවට තේරී පත්වූ ප්‍රථම මුස්ලිම් මන්ත්‍රීවරිය වන  මොහොමඩ් ඉල්යාස් ජෙමිනා කමුර්දීන් මහත්මිය අද (25)  දිවුරුම් දුන්නාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ඉල්යාස් මහතාගේ දියණිය වන ඇය හිටපු පළාත් සභා මන්ත්‍රී නිතිඥ මොහොමඩ් කමුර්දීන් මහතාගේ භාර්යාවද වේ.
කොළඹ බම්බලපිටිය මුස්ලිම් කාන්තා විද්‍යාලයේ අධ්‍යාපන හදාරා ඇති ඇය  ගුරුවරියක් ලෙස කටයුතු කර ඇත.   
දිවුරුම්  දීමෙන් අනතුරුව පුත්තලම ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අතින් ඇය  සිය පත්වීමේ ලිපිය භාරගත්තාය.


 

 



අදහස් (0)

පුත්තලමේ ප්‍රථම මුස්ලිම් මන්ත්‍රීවරිය දිවුරුම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31602 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13970 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11088 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1099 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site