චන්දන ජයවීර සහ රංජිත් රාජපක්ෂ
ලංකා කම්කරු කොංග්‍රසය හා ශ්‍රිලංකා නිදහස් පක්ෂයයෙන් පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කොට තේරි පත්වු හා ප්‍රසාද මන්ත්‍රීවරු ලෙස තෝරා පත්කර ගනු ලැබු පාළාත් පාලන ආයතන 43 ක පුද්ගලයින් 120 ක් දිවුරුම් දීම අද (26) කොටගල ශ්‍රී මුත්තු විනයාගර් දේවාලයේ සංස්කෘතික ශාලාවේදි සිදු කෙරිණි.
මෙහිදි නුවරඑළිය ,බදුල්ල,මාතලේ මහනුවර,කුරුණෑගල,කොළඹ,රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල පළාත් පාලන අයතන 43 ක මහජන නියෝජිතයින් කොටගල ශ්‍රි මුත්තු විනායගර් කෝවිලේදි ආගමික වතාවත්වල නිරත වි දේව ආශිර්වාදය ලබා ගැනිමෙන් අනුතුරුව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා සභාපති ආරුමුගම් තොන්ඩමන් මහතා ඉදිරියේදි දිව්රුම දෙන ලදි .
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් හිංදු සංස්කෘතික හා අධ්‍යාපන අමාත්‍ය එම් රමේෂ් , මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන කනපති කනගරාජ්,එස් .ශක්තිවේල්,පිලිප් යන මහත්වරු සහභාහි වූහ.
2025 නොවැම්බර් මස 04
751
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකා කම්කරු කොංග්‍රසය හා ශ්‍රීලනිප මන්ත්‍රීවරු දිවුරුම් දෙති