IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොටගල සභාපති උප සභාපති කම්කරු කොංග්‍රසයෙන්

(රංජිත් රාජපක්‍ෂ) 
 
මෙවර පළාත් පාලන  මැතිවරණය වෙනුවෙන් අලූතින් ස්ථාපනය කරන ලද කොටගල  ප්‍රාදේශීය සභාවේ  සභාපතිධුරය හා උප සභාපතිධුරය ලංකා කම්කරු කොංග්‍රසයට හිමිවී තිබේ. 
 
මේ අනුව කොටගල  ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් රාජමනි ප්‍රසාද් මහතා පත් වූ අතර එහි උප සභාපතිවරයා වශයෙන් මුත්තු රාමලිංගමි කාන්ත් මහතාත් තෝරා පත් කර ගැණිනි.
 
පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද   කොටගල ප්‍රාදේශීය  සභා  සම්මන්ත්‍රණ ශාලාවේදී  ප්‍රාදේශීය සභාව රැස්විය. සභාපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ රහස් ඡන්දයකින් ද විවෘත ඡන්දයකින්දැයි කොමසාරිස්වරයා විමසූ අතර විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බව වැඩි දෙනෙක් කීහ. ඒ අනුව විවෘත ඡන්දයකින් සභාපති සහ උප සභාපති තේරී පත් විය.



අදහස් (0)

කොටගල සභාපති උප සභාපති කම්කරු කොංග්‍රසයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31602 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13969 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11088 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1098 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site