( ඩී.කේ.රත්න )
ඌව පරණගම පට්ටියකුඹුර ප‍්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටි පුද්ගලයින් සිවු දෙනෙකු අද (26) අලුයම 3.00 ට පමණ ඌව පරණගම පොලීසිය අත්අඩංගුවට තිබේ.
මාවනැල්ල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනකු සහ ඌවපරණගම පට්ටියකුඹුර ප‍්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයින් මීට පෙරද මෙම ස්ථානයේ නිදන් හෑරීමට පැමිණ පොලීසිය පැමිණෙන අවස්ථාවේදී පලාගොස් ඇති අතර නැවතත් අද (26) මෙම ස්ථානයේම නිදන් හෑරීමට පැමිණ සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd