( ඉන්දික අරුණ කුමාර)
නාඋල - අරංගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වෙළදසළක ඇති වු ගින්නකින් එම වෙළදසල මුළුමනින්ම විනාශ වී ඇතැයි පොලීසිය කියයි.
රුපියල් ලක්ෂ 70 පමණ අලාභයක් සිදුව ඇති බව වෙළදසල් හිමිකරු පොලීසියට කළ පැමැණිල්ලේ සඳහන්ය.
හිමිකරුවන්වෙළදසල වසා දමා නිවසට ගිය අවස්ථාවේ රාත්‍රියේ ගින්න හටගෙන තිබේ.
එම අවස්ථාව වන විට වෙළදසැලේ පැවති සියළුම ද්‍රව්‍ය සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව පොලිසිය කියයි.
නාඋල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd