( ප්‍රින්ස් රත්නායක)
බළන්ගොඩ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තේරීපත්වු චමික ජයමිණ වැවේගෙදර මහතා මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික වතාවත් මැද අද ( 26 ) සිය රාජකාරි ඇරඹීය.
අමරපුර ශ්‍රී සද්ධම්ම වංශික මහා නිකායේ රාස්සගල පාර්ශවයේ සබරගමුව පළාත් අධිකරණ සංඝනායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහ නා හිමි, බළන්ගොඩ ශ්‍රි සුදර්ශන මහා විහාරාධිපති බළන්ගොඩ පියනන්ද හිමි, තඹගොඩ සංඝිකාරම විහාරධිපති හිමි බළන්ගොඩ සමාජ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ ඉඹුල්පේ විජිතවංශ හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම හින්දු හා මුස්ලිම් පූජකවරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බලන්ගොඩ නගරාධිපති වැඩ අරඹයි