(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර කැකණදුරදී ත්‍රී රෝද රථදෙකක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදු වු අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු අද (26) තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
තුවාල ලැබු යතුරුපැදිකරු සහ ත්‍රිරෝද රථ රියදුරකු රෝහල්ගත කර තිබේ.
යටියන සිට මාතර දෙසට ධාවනය වු ත්‍රී රෝද රථයට වේගය පාලනය කර ගත නොහැකි වීම මෙම අනතුරට හේතුව යැයි සැක කෙරෙන බව පොලීසිය පවසයි.සිද්ධිය පිළිබඳව මාතර පොලීසිය පරීක්ෂණ පවත්වයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd