ජාතික ආණ්ඩු යෝජනාව අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරනවා
ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවත් අවශ්‍ය වේලාවට එය ඉදිරිපත් කරන බවත් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.