(අංජුල මහික වීරරත්න)
ජනපති තවම ‘ගේම‘ අතහැර නැතැයිද ඒ ගේමට මුහුණ දෙන්නට ආණ්ඩුව ලෙස සුදානම් විය යුතුව ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
ආණ්ඩුවේ එකම ‘ගේම‘ විය යුත්තේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් තහවුරු කරගෙන ආර්ථිකය ශක්තිමත් කරමින් ජනතාවට සහන සැලසීම බවද මන්ත්‍රීවරයා පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී අද (07) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
( ඡායාරූපය ශාන්ත රත්නායක )
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනපති තවම ‘ගේම‘ අතහැරලා නෑ