(නාලක සංජීව දහනායක)
රැකියා ඉල්ලා උද්ඝෝෂණය කළ උපාධිධාරීන්ට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ප‍්‍රතිචාර දැක්වූ ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැකියැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
විපක්‍ෂනායකවරයා විසින් අද (13) නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd