IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


‘ සහයෝගය නොදෙන ආසන සංවිධායකවරු සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නවා‘

 (නිමල  කොඩිතුවක්කු)
 
රටේ අධිකරණය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරමින් නිදහස් සමාජයක් කරා රට ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය ලබා නොදෙන ආසන සංවිධායකවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී අද (11) පැවැසීය.
 
රට ගොඩනගන වැඩපිළිවෙළට සහයෝගය පළ කිරීම  එක්සත් ජාතික පෙරමුනේ සියලූම ආසන සංවිධායකවරුන්ගේ වගකීම යැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.
 
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවැසූවේ එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් පත්කිරීමේ අවස්ථාවට කොළඹ අරලියගහමන්දිරයේදි එක්වෙමිනි.
 
එහිදී අදහස් දැක්වු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.
 
   ‘‘එක්සත් ජාතික පක්ෂයේ නව ප‍්‍රතිසංවිධානය ආරම්භ කරලා  පළවෙනි කන්ඩායම විදියට අලූත්  සංවිධායකවරුන් හය දෙනා පත්කළා.
 
 අලූතින්  එකතු වෙලා වැඩ කරන්න කැමති  මේ සියලූම දෙනාටම මම ස්තූති වන්ත වෙනවා.
 
අපි දැන් විශේෂයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ජාතික පෙරමුණ ආරම්භ කරලා ඒ හැටියට  බලවේග  සියල්ලම එකතු කරගෙන ඉදිරියට යනවා. මම මිට ඉස්සෙල්ලත් මේ ගැන ප‍්‍රකාශ කරලා තියෙනවා. එහි වැඩපිළිවෙළ අපි ඉදිරියටම ගෙනියනවා.
 
එම සටනට  සූදානම් වීම තමයි දැන් කරගෙන යන්නේ. මේ රටට නිදහස් සමාජයක් වුවමනානම්,  මේ රටේ ප‍්‍රාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට වුවමනානම්, මේ රටේ අධිකරණය ආරක්ෂා කරනවනම්  මේ පෙරමුණෙන් තමයි ඒක සිදුවෙන්නේ කියලා මම කියනවා.  ඒ වගේම මම බළාපොරොත්තු වෙනවා අපේ සංවිධායකවරුන් ඇතුලූ අනිකුත් සියලූම දෙනාම මේ අනුව වැඩකටයුතු කරාවි කියලා.  වැඩකටයුතු නොකරනවනම් අපි ඒ පිළිබ`දවත් පියවර ගන්නවා’’ යැයිද එහු  එහිදී  සඳහන් කළේය.

 



අදහස් (0)

‘ සහයෝගය නොදෙන ආසන සංවිධායකවරු සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මාධ්‍ය හමුව

මත්තලින් රට රැකියාවලට යන අයට වට්ටම්
2020 සැප්තැම්බර් මස 17 468 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර


සමගි ජන බලවේගයේ ශාඛා සමිති ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් සතිඅන්තයේදී
2020 සැප්තැම්බර් මස 16 517 0

පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.


‘ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව රටේ නීති රීති වෙනස් කරනවා‘
2020 සැප්තැම්බර් මස 15 337 0

තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට


’විධායකයේ බලතල කප්පාදුවට අත එසවූ පිරිස් 20 ශක්තිමත් කරන්න අත ඔසවනවා’
2020 සැප්තැම්බර් මස 03 1475 7

විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව


‘ආණ්ඩුව ජනතා අභිලාෂයන්ට පයින් ගසලා’
2020 අගෝස්තු මස 24 363 0

තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත


වසර 30 ක සේවය අයගමින් සිහිසුන් රෝගියා ගෙදර එවයි
2020 අගෝස්තු මස 23 273 0

සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 579 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 151 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site