IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ඉදිරි මුදල් වර්ෂයේ අය වැය සම්මත කර ගැනීමේ ශක්තිය එජාපය සතුයි

(නිමල කොඩිතුවක්කු)
 
ඉදිරි මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය පහසුවෙන්  සම්මත  කරගැනීමේ ශක්තිය එක්සත් ජාතික පක්ෂය සතු බව සංවර්ධන  උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර  මහතා පැවැසීය.
 

 
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රීවරුන් පිරිසක් මේ වනවිටත් ඉදිරි අයවැය යෝජනාවලිය සඳහා ඡන්දය ලබාදීමට ඉදිරිපත්ව ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ  පිහිටි සංවර්ධන  උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අද(13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
අයවැය යෝජනාවළිය සම්මත කර ගැනීමේදී දෙමළ ජාතික සන්ධානයයේ සහය එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කරන බවත් සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා  ඒ සඳහා ඔවුනගේ නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවද සඳහන් කළේය.
 
 
සියලූ පාර්ශව එක්ව ස්ථාවර ආණ්ඩුවක් මගින් රට ගොඩනැගීම එක්සත් ජාතික  පක්ෂයේ අරමුණ බවත් නලීන බන්ඩාර මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

ඉදිරි මුදල් වර්ෂයේ අය වැය සම්මත කර ගැනීමේ ශක්තිය එජාපය සතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site