බලය තහවුරු කරගැනීමේ ගැටුම පටන් අරන්
ආණ්ඩුවට මාස දෙකක් යන්නත් කලින් වියත් මගත්, මහින්ද රාජපක්ෂ අගමැතිගේ කණ්ඩායමත්, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමත් නව ආණ්ඩුව තුළ තම තමන් නියෝජනය කරන කණ්ඩායම්වල බලය තහවුරු කරගැනීමේ ගැටුම පටන් අරන් යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා අද (12) පැවසීය.