(නාලක සංජීව දහනායක)
රාජ්‍ය නිළධාරීන් සමඟ කටයුතු කිරීමේදී ඔවුන්ගේ ආත්ම ගරුත්වය හා වෘත්තීය ගරුත්වය ආරක්‍ෂවන ආකරයට කටයුතු කරන ලෙස අද (12) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහත්වරුන් අමාත්‍යවරුන්ට අවවාද කර ඇත.
එමෙන්ම අමාත්‍යවරුන් කිසියම් සාකච්ඡාවකට හෝ සමුළුවකට සහභාගිවීමේදී අදාළ විෂය සම්බන්ධයෙන් දැනුවත්වී පූර්ව සූදානමකින් යුතුව යා යුතු බවද එහිදී අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ.
පුද්ගලික අරමුණුවලින් තොරව ජාතික අරමුණු වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නිළධාරීන් ආරක්‍ෂා කර ගැනීම සදහා රජය සෑම විටකම පෙනී සිටින බවත් ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල හමුවේදී පවසා ඇත.
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රාජ්‍ය නිලධාරීන්ගේ ආත්ම ගරුත්වයට හානි නොවන අයුරින් කටයුතු කරන්නැයි ඇමැතිවරුන්ට උපදෙස්