සරත් මනමේන්ද්‍ර

නව සිහල උරුමය පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයට තරග වදී.

2010 ජනාධිපතිවරණයෙන් මනමේන්ද්‍ර මහතා 0.09% ප්‍රතිශතයක් ලබාගෙන තිබේ.

සිහල උරුමය පක්ෂයේ බියගම ඡන්ද කොට්ඨාසයේ ප්‍රධාන ආසන සංවිධායකවරයෙකි.

සරත් මනමේන්ද්‍ර පදනමේ හිටපු ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළේය.

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.