IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


සැමියාගේ පිහි පහරින් බිරිය මරුට

 (චමින්ද වැවවත්ත)

කෑගල්ල  මහාධිකරණය  ඉදිපිටදී   සැමියාගේ  පිහි පහරට ලක් වූ බව කියන  බිරිද  (30) මිය ගොස් ඇතැයි  පොලීසිය කියයි.
 
කෑගල්ල මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට බිරිද   පැමිණෙමින්  සිටියදී අධිකරණය ආසන්නයේදී මෙය සිදුව තිබේ.
 
එම පිහි පහරින් බිරිද එම ස්ථානයේදී  මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ ශාමලී ප්‍රියංගිකා නමැති  දෙදරු මවකි. සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය.

සැකකාර සැමියා( 40) යුද හමුදා සෙබළෙකු  බවද පොලීසිය සඳහන් කරයි.



අදහස් (2)

සැමියාගේ පිහි පහරින් බිරිය මරුට

rocky Tuesday, 17 December 2019 09:11 AM

රණ විරුවෙක්නේ. බය වෙන්න දෙයක් නැහැ. මිනිහට වන්දියකුත් හම්බු වේවි!

:       0       0

rasika Tuesday, 17 December 2019 12:00 PM

හා හා ඔය "රණ විරුවෙක්" !!! ද එහෙමත් නැතිනම් කොහෙවත් දඩාවතේ යන මොලේ අමාරුකරයෙක්ද...? කොහොමත් සත්‍ය නම් රණවිරුවන් ඉන්නේ සොහොන් බිම්වල පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 163 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site