IMG-LOGO

ගව රංචුවක ගැටුණු යතුරුපැදිකරු මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ මනතිව් ප්‍රදේශයේ දී අද ( 5 ) ගවයින් රංචුවක ගැටුණ යතුරු පැදි කරුවකු මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
 
මෙසේ මරණයට පත්ව ඇත්තේ වනාතවිල්ලුව 15 කනුව ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි ජයසේර මුදියන්සේලාගේ සරත් චන්ද්‍රපාල නැමති තිදරු පියකු බව පොලිසිය කියයි.
 
 මරණයට පත්වු තැනැත්තා නිවසේ සිට පුත්තලම නගරයට යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී මාර් ගයේ ගමන් කරමින් සිටි ගව රංචුවක ගැටී  ඇති බව කියයි.අනතුරින් බරපතල ලෙස තුවාල ලබා සිටි තිදරු පියා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදි මරණයට පත්ව ඇති බව කියයි.



අදහස් (0)

ගව රංචුවක ගැටුණු යතුරුපැදිකරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 111 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 145 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site