(සමන් පාලිත නානායක්කාර )
ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු හතම අද (22) විවෘත කර තිබේ.ඒ හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ මාර්ගය ජලයෙන් යට විය.
හැකි නිසා ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් රථ වාහන ධාවනය කරවන ලෙස බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා එම මාර්ගය භාවිතා කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
ජලාශයට ඉහළින් පිහිටි ප්‍රදේශවලට පැවති ධාරානිපාත වර්ෂාව නිසා උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම විවෘත කිරීමෙන් තත්පරයකට ඝන මීටර් 26 ක ජල ධාරිතාවකින් ජලය නිකුත් වන බවද එම නිසා මාර්ගය ජලයෙන් යටවීමේ අවදානමක් ඇති බවද උදය කුමාර මහතා පැවසීය.
එසේම උල්පිටියාය , තෙල්දෙනියාය, දිවුපලපැලස්ස, අලුයටවෙල, යන ප්‍රදේශවල ජනතාව විමසිලෙන්, සිටිය යුතුබවද දැනුම් දෙයි,
2025 දෙසැම්බර් මස 18
354
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම විවෘත කරයි