IMG-LOGO

භාණඩ 10ක ආනයන සීමා ලිහිල්වේ

(රංජන් කස්තුරි)

තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා  යන කේෂත්‍රවලට අදාළ භාණ්ඩවල ආනයන සීමා ඉවත්කර තිබෙන අතර ඒ අනුව ශක්ති ජනක පාන, අවේෂණ කැමරා පද්ධති (සී.සී.ටී.වී) සඳහා අවශ්‍ය උපකරණ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය තුනී ලැලි සහ ක්‍රීඩා උපකරණවල ආනයනික සීමා ඉවත් කර තිබේ. 

වසරේ අගෝස්තු මස 23 වැනි දින සිය භාණ්ඩ 1465ක් සඳහා ආනයන සීමා පැනවීමට රජය පියවර ගත්තේය.

ඒ අනුව ගත වූ මාස තුනක කාලය තුළ ආයනය සීමා හේතුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 1211 ක මුදලක් රටට ඉතිරි වූ බව ද රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 



අදහස් (2)

භාණඩ 10ක ආනයන සීමා ලිහිල්වේ

Vipula Tuesday, 20 December 2022 08:55 PM

තුනී ලෑලි ලංකාවේ හැදුවා නේ

:       0       0

de silva Wednesday, 21 December 2022 07:59 AM

ස්විමින් පූල් සදහා අවශ්‍ය ක්ලෝරීන් මිල අඩු වෙයිද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 113 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 147 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site