රජීව විජේසිංහ
මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙසින් තරග කරයි.
සබරගමුව විශ්ව විද්‍යාලයේ භාෂා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි.
උපන් දිනය 1954 මැයි 16 වැනිදා (වයස 65)
ලිබරල් පක්ෂය නියෝජනය කරනු ලබයි.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රජීව විජේසිංහ