“මනාප ඡන්ද ක්‍රමය දැන් මිනිසුන්ට තිත්ත වෙලා”
“මනාප ඡන්ද ක්‍රමය මිනිසුන්ට දැන් තිත්තවෙලා. මනාප වෙනුවෙන් රණ්ඩු වෙන්න පටන් අරගෙන. ජනමාධ්‍ය බැලුවාම, ඒ කියන කතා ඇහුවාම මිනිස්සුන්ට දේශපාලය ගැන කලකිරෙනවා. ඒ කතා කියන අය කියන්නේ ජනාධිපතිතුමාට ආදරේට නෙවෙයි. ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලය යෑම නවත්වන්නයි. මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න එපා කරවනවා” යැයි විදුලිබල සහ බලශක්ති, ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.