‘බංකොලොත් දේශපාලකයින්-කණ්ඩායම් අපට පහර ගහනවා‘ අද වනවිට විපක්ෂයේ බංකොලොත් දේශපාලකයින් හා වෙනත් කණ්ඩායම් වරදින වචනයක් දෙකක් අල්ලගෙන පහරපිට පහර එල්ලකරන මට්ටමකට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 06 October 2019
සජිත්ගේ පොරොන්දුව මායාකාරීයි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ පොරොන්දු කිසිදා ඉටුකළ නොහැකි මායාකාරී ප්‍රකාශ පමණක් යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (3) පැවසීය. 03 October 2019
‘ ජනාධිපතිවරණයේදී වැඩ කරන හැටි 5 වැනිදා කියනවා ‘ ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීන්දුව ලබන 5 වැනිදා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේ දී ගන්නා බවත්, එහිදී රට වෙනුවෙන් ගත හැකි නිවැරදිම තීන්දුව ගැනීමට සූදානම් බවත් එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 01 October 2019
‘ කිසිම කෙනෙක්ට ගෝඨාභයට ජම්පර් අන්දවන්න බැහැ‘ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආණ්ඩුවක් යටතේ ගෝඨාභය රාජපක්ෂට ජම්පර් අන්දන බව කියනවා. මීට කලිනුත් ජම්පර් අන්දන්න හුඟාක් අය සූදානමින් හිටියා. අන්තිමට ඒ අයටම ජම්පර් අදින්න සිදුවූණා යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (26) පැවැසීය. 27 September 2019
‘‘එජාපයේ එක් කොටසක් සජිත්ගේ ජයග්‍රහණය වළක්වන්න වැඩකරනවා‘‘ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට යන්නේ අතපය හතර බැඳ වතුරකට දැමූ ක්‍රමවේදයක් ලෙස බවත් අනිවාර්යෙන්ම එජාපයේ එක් කොටසක් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වළක්වාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය. 26 September 2019
බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අධිපතිවාදී දේශපාලනඥයන්ට පාඩමක් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුව ප්රජාතන්ත්රවාදය නොතකන ලොවපුරා සිටින අධිපතිවාදී දේශපාලනඥයන්ට යස පාඩමක් යැයි හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ලංකාදීපයට අද (24) පැවැසීය. 24 September 2019
‘මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කිරීම සජිත් දකුණෙන් ආරම්භ කරලා ’ මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කිරීමේ කටයුත්ත සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දකුණෙන් ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 23 September 2019
‘එජාපෙ කවුරු ආවත් වැඩි ඡන්ද ප්‍රතිශතයක් අගන්නවා‘ එක්සත් ජාතික පෙරමුණින් කවුරු තරඟ කළද 60% ඉක්මවූ ඡන්ද ප්‍රතිශයක් දිනාගනිමින් ජය ලබන බව ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා රත්නපුර ප්‍රදේශයේදී පැවසුවේය. 22 September 2019
ගෝඨාගේ ආර්ථික ප්‍රතිපත්තිය යල්පැන ගිය එකක් ආර්ථිකය ගොඩනැංවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කරන්නේ දශක අටකට වඩා පැරණි හණමිටි ප්‍රතිපත්තියක් යැයි මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා අද (22) පැවැසීය. 22 September 2019
විධායක ජනපතික්‍රමය අහෝසිකරන්න අගමැති කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒම හෙළාදකිනවා අගමැතිවරයා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විධායක ජනාධිපතික්රමය අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (20) පැවැසීය. 20 September 2019
ටීඑන්ඒ පක්ෂය වැඩ කරන්නේ අගමැතිගේ පදයට බව වරදරාජා කියයි දෙමළ ජාතික සන්ධානයේ සැබෑ නායකයා ආර්.සම්බන්ධන් නොව රනිල් වික්‍රමසිංහ බවත්, සන්ධානය වැඩකරන්නේ අගමැතිවරයාගේ පදයට බවත් උතුරු නැගෙනහිර පළාත් අමාත්‍ය, දෙමළ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක වරදරාජා පෙරුමාල් මහතා සඳහන් කළේය. 19 September 2019
‘රාජපක්ෂවරු අද රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනවා‘ වීරෝධාර රණවිරුවන් කුණු කානු සුද්ද කිරීමට, මන්දිරවල වැඩට යෙදවූ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් අද රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා පැවැසීය. 17 September 2019
එජාපයට කෙනෙහිලිකම් සිදු වූයේ ජනාධිපතිවරයා නිසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂක ලෙස යළිත් වරක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වුවහොත් සිරිසේන මහතා පරාජය කිරීම සඳහා කටයුතු කරන බව පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද (13) පැවැසීය. 13 September 2019
‘‘හාමුදුරුවෝ මට්ටු කරන්නට ගිහියන්ට බාර දෙනවා නම් රටට ආණ්ඩුවක් අවශ්‍ය නෑ‘‘ හාමුදුරුවෝ මට්ටු කරන්නට ගිහියන්ට බාර දෙනවා නම් රටට ආණ්ඩුවක් නොතිබිය යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (13) වීරකැටිය කොන්දගල පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවසුවේය. 13 September 2019
‘‘සජිත් ජනපති අපේක්ෂකයා වීම කිසිඳු කුමන්ත්රණයකින් වැළැක්විය නොහැකියි‘‘ සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වීම කිසිදු කුමන්ත්රණයකින් වැළැක්විය නොහැකි බව අජිත් පී. පෙරේරා මහතා කොළඹදී අද (13) පැවැසීය. 13 September 2019
පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත්කළ කොමිසන් සභාවල වාර්තා ඉක්මනින් ප්‍රසිද්ධ කළ යුතුයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කොමිසන් සභා දෙකේ වාර්තා කඩිනමින් ප්‍රසිද්ධ කරන ලෙස තමන් අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 13 September 2019
‘මහ මැතිවරණයේදී එක්ව තරග කිරීමේ සූදානමක් තියෙනවා‘ මහ මැතිවරණයේදී එකට තරග කරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ මැතිවරණයට ඉදිරිපත් වන ‘ලකුණ‘ ගැන සාකච්ඡා කිරිමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (11) පැවසීය. 11 September 2019
මුදල් පනත් කෙටුම්පත් සංශෝධනය කිරිමේ උත්සහයක් ජනාධිපතිවරයාගේ උපදෙස් නොතකා හරිමින් මුදල් පිළිබඳ අධීක්ෂණ කාරක සභාව හරහා මුදල් නීති සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට රජය උත්සාහ ගනිමින් සිටින බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (10) පැවසීය. 10 September 2019
‘‘ජනතා ඉල්ලීමට ඇහුම්කන් දී අපේක්ෂකයා නම් කරනවා‘‘ කුමන ආකාරයේ වාද විවාද සංවාද තිබුණද ජනතා ඉල්ලීම අනුව ජනතාවගෙන් මතුවන නායකයෙක් තෝරාගැනීම සඳහා අවසන් තීන්දුව පක්ෂයේ සියලු දෙනා එකතු වී ගන්නවා ඇතැයි තමන් විශ්වාස කරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (09) පැවසීය. 09 September 2019
උතුරේ කර්මාන්ත පුබුදුවක් ඇතිකරනවා උතුරු පළාතේ සෑම උපදිසාපති කොට්ඨාසයකම කර්මාන්තපුර ආරම්භ කර කර්මාන්ත පුබුදුවක් ඇති කිරීමට කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (09) පැවසීය. 09 September 2019
‘දෙවැනි මනාපය කාටවත් දෙන්නෙපා ’ කුමන හේතුවක් නිසාවත් ජනාධිපතිවරණයේදී සිය දෙවැනි මනාපය කිසිවෙකුටවත් ප්‍රකාශ නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද(09) ‘ලංකාදීප’ යට කීය. 09 September 2019
ජනපතිවරණයට සන්ධානයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා යැයි කළ ප්‍රකාශය පුස් වෙඩිල්ලක් ජනාධිපතිවරණය සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් අපෙක්ෂකයකු ඉදිරිපත් කරන බවට සිදු කළ ප්‍රකාශය පුස් වෙඩිල්ලක් බව මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා (6) මාධ්‍ය අමතා පැවසිය. 06 September 2019
‘සම්බුද්ධ ශාසනයට මහා විනාශය කරන්නේ විපක්ෂයේ කණ්ඩායම්වල අයයි’ “සම්බුද්ධ සාසනය ඉවරයි බේරගන්න කියලා විපක්ෂයේ කණ්ඩායම් චෝදනා කළාට අපි හදන චෛත්‍ය දහම් පියසවල් නවත්තන්න කටයුතු කරන ඔවුන්මයි සම්බුද්ධ ශාසනයට මහා විනාශ සිදුකරන්නේ” යැයි නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අද(05) පැවසීය. 05 September 2019
ජනපතිවරණය ජයගන්න කුමන්ත්රණකාරී මෙහෙයුමක් ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ආණ්ඩුව කුමන්ත්රණකාරී මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 04 September 2019
‘‘සජිත්ට අපේක්ෂත්වය නොලැබුණොත් වෙනම තරග කරන්න සැලසුම් සකස් කරනවා‘‘ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂත්වය ලබා නොදුනහොත් වෙනම පක්ෂයකින් තරග කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බව මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා අද (03) පැවසීය. 03 September 2019
‘රනිල්-සජිත් සුසංයෝගයෙන් ජනපතිවරණය ජයගන්නවා’ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් සියලූ දෙනා පොහොට්ටුව ඉදිරිපත් කළ අපේක්ෂකයාට වඩා සෑම අතින්ම ඉදිරියෙන් සිටින බවත් රනිල් සජිත් සුසංයෝගයෙන් ඉදිරි ජනාධිපතිවරණය පහසුවෙන්ම ජයගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පැවසීය. 03 September 2019
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද ඇති අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා “ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද මූල්‍ය කර්මාන්ත සහ සංචාරක කේන්ද්‍රස්ථානයක් පමණක් නොව අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට ද පත් කිරීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කර ඇතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුලියාපිටියේදී පැවැසීය. 03 September 2019
එජාපයේ පළාත් පාලන නියෝජිතයන් 7 වැනිදා කොළඹට එක්සත් ජාතික පක්ෂයේ සියලුම පළාත් පාලන නියෝජිතයන් ලබන සෙනසුරාදා (07) කොළඹට කැඳවා ඇතැයි අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවැසීය. 02 September 2019
ගෝඨාභය - හෙද සංගමය අතර හමුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීන් අතර හමුවක් අද (02) සවස කොළඹ ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. 02 September 2019
එ.ජා.ප අපේක්ෂකයා කවුරු වුවත් ඔහුට ශ්‍රී.ල.නි.ප සහය දෙන්නේ නෑ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන් වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුට සහය දෙන්නේ නැතැයි එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 02 September 2019
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026