
(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල වෙලන්විට අක්කරසීය ලේමස්තොට මුරුතහින්න ආදී ප්‍රදේශවලට ඊයේ සවස 6.46 ,6.47, විනාඩියේදී සුළු වූ කම්පන තත්ත්වයක් ඇති වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මින් කිසිදු හානියක් සිදුවී නැති බවද එම මධ්‍යස්ථානය පැවසීය.
ඉතා සුළු වූ කම්පන තත්ත්වයක් බවට හඳුනාගෙන ඇති අතර එය පල්ලේ කැලේ හක්මන මහ කනදරාව අම්පාර යන භූ කම්පන මානවලට සංවේදී වී සටහන් වී නොමැති බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම් එල් උදය කුමාර මහතා පැවසීය.
කෙසේ වෙතත් මෙම හදිසි භූ කම්පන තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කේ ඒ ජී ප්‍රියංගිකා මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හල්දුම්මුල්ලේ සුළු භූ කම්පනයක්