
(රෝෂන් තුෂාර සහ ගයාන් සූරියආරච්චි)
රුපියල් කෝටි ගණනක වත්කම් ඉපයූ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීමට පැමිණි සීබී රත්නායක මහතා අල්ලස් කොමිසම මගින් අද (02) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙ ඉඳලා තියෙන හැමඑකාම පට්ට හොරුනේ...
ඒ වුනාට පට්ට හොරුන් රට ක(ර)නවට කැමැති පට්ට බූරුවොත් ඉන්න බව දැන්වත් දැනගන්න.
දැන් බේරෙන් නාපු බයි බලකාය භූමිතෙල් ගැරඬි බවට පත්වෙනවා :)
හොඳට පල පුරුදු ඈයොනේ...
ලංකාවේ ඉපදිච්චි හෘද සාක්කියක් තියෙන්න ඕනෙ කෙනෙක් දන්නවා මේ සෙට් එක ගැන. 5 හේ පංතියේ ඉදන් මගේ ඉස්කෝලේ බත් පැකට් එක සැරෙන් සැරේ හොරා කාපු එකත් දැන් පොහොට්ටුවේ පළාත් සභා මන්ත්රී. එකා අපේ බැච් එකේ ගුරු සමරුවක් තියලා එකෙනුත් ගැහුවා. අන්න ඒ හොරාට පෝස්ටර් ගහන්න ඒ හොරකමට අහුවෙච්චි එවුනුත් ගියා. අන්න එහෙම සමාජයක් තමා අපිට තිබ්බේ. දැන් ඒක ඉවරයි. සුලුතරයක් ඉන්නවා තවම ගැති හරක් හැබැයි කමක් නැහැ. ඒ අයත් ඉන්න ඕනේ.