(ඩයනා උදයංගනී)
දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම සේවා වසම් තුනක් අද අලුයම 6 සිට හුද කළ කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වසම් ුතුනක් මෙසේ හුද කලා කර ඇත.
මේ අතර දිස්ත්‍රික්ක හුදකලා කර තිබූ දිස්ත්‍රික් හතරක ග්‍රාම සේවා වසම් අටක් හුදකලා බවින් නිදහස් කර ඇතැයි ද යුද හමුදාපතිවරයා කියයි.
ගාල්ල,හම්බන්තොට, පොලොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ග්‍රාමසේවා වසම් මේ අයුරින් නිදහස් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd