රුසියන් යුක්රේන යුද්ධයෙන් මියගිය යුක්රේන සොල්දාදුවන් ගණන 55,000 ක් යැයි යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී පවසයි. ඊට අමතරව තවත් යුක්රේන සොල්දාදුවන් බොහෝ දෙනකු අතුරුදන් බව ද යුක්රේන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී සිවු වසරක් ගතවීම නිමිත්තෙන් අදහස් පළ කරමිනි. 
යුක්රේන ජනාධිපතිවරයා මෙසේ අදහස් පල කළේ යුද ගැටුම් නවත්වා සටන් විරාමයකට සහ සාම වැඩපිළිවෙළකට යෑමේ අරමුණින් එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාබිහිදී රුසියන් යුක්රේන නියෝජිත