
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) එක්සත් ජනපද වේලාවෙන් පෙ.ව 8.50ට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේය.
ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පිරිස විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද සහභාගී වී සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර කුමාර මහතා එක්සත් ජාතීනගේ සංවිධානයේදි ඉතාමත් වටිනා අදහස් ප්‍රකාශ කර ලංකාවට අගනා වාසි ගෙන එන බවට අපට විෂ්වාසයි.
LTTE ඩයස්පෝරා පිහිටයි
පුදුමයි ෙන්ද?
මහා චේතිය
ඇමරිකාවේ පොලව පැලිලා ලු
ඉතින් අපිට පාන්ද?
රටට සතපහක ප්‍රයෝජනයක් නැති සංචාර. ඔය එජා සංවිධානෙට ගියා කතාවක් කළා ආවා. බල්ලෙක්වත් ගණන් ගන්නේ නැහැ. රටේ සල්ලිත් පිච්ච්චිලා ගිහින්.
රට ජාතිය ගැන හරිම සන්තෝෂයි….!
ජාත්‍යන්තරේට යනකොට ටිකක් පිළිවෙලකට ඇදලා යන්න ජනාධිපති තුමනි, ඔබතුමා නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව, රටේ පළමු පුරවැසියා...