(ඩයනා උදයංගනී සහ අංජුල මහීකවීරරත්න)
කොවිඩ් ආසාදිතවූ තවත් 186 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6,790 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි අය 111 දෙනෙක් සහ කාන්තාවෝ 75 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 147 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 35 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු සිවු දෙනෙක් ද වෙති
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොරෝනා මරණ 186ක් වාර්තා වෙයි
බද්රානි Friday, 20 August 2021 12:37 AM
කොරෝනාවෙන් බේරෙන්න ලෝකයේ තියන එකම තැන කියලා ගහපු කයිවාරුවලට රැවටිච්ච ලෝකල් මෝඩයින් හැරුණු විට, වෙනත් ජාතියක් නම් ඒ බුල්ටෝ එක කෑවේ නැහැ මගේ හිතේ, ඔවුන්ගේ තියන බුද්ධියට. මම මේ නිකමට වගේ අහන්නේ, උපතින්ම ගෙනා ගොන් කමයි ජානමය තත්වයන් තුළ එන පුහු පම්පෝරියයි ඇරෙන්න වෙනත් සුවිශේෂී යමක් එහෙම මේ උද්දච්ඡයින්ට තියෙනවද? වැඩිපුර උදාහරණ අවශ්‍ය නැහැ. ලංකාවේ මහලොකු රුපියලයි, පාස් පොර්ට් එකෙයි වටිනාකම තමයි ලෝකයා ඉදිරියේ හිඟන ලෙසින් පිළිබිඹු වන්නේ? කොහොමද, දේශප්‍රේමී නායකයින්ගේ කෙරුවාව? මාර ආඩම්බරයි නේද, රට, ජාතිය හා ආගම ගැන? ටිකක් කටවල් පරිස්සම් කරගෙන හිටපල්ලා ලෝකෙට විහිළුවක් වෙන්නේ නැතිව..?