‘පෙතියාගොඩ සංඛ’ අත්අඩංගුවට
ප්‍රබල පාතාල සාමාජිකයෙක් වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ අපරාධ කි‍්‍රයාකාරකම්වල නිරත ප්‍රධාන ගෝලයා වන ‘‘පෙතියාගොඩ සංඛ’’ නැමැත්තා බලන්ගොඩ, පින්නවල, ප්‍රදේශයේ තේ වත්තක වාඩියක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.