රවී ලියනගේ
නෙළුව දික්හේන කුකුල්කන්ද මාර්ගයේ පාසල් සිසුන් පටවාගෙන ධාවනය වූ කුඩා ප්‍රමාණයේ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක වහලයක් උඩට පෙරළීමෙන් පාසල් සිසුන් 05ක් ඇතුළු 06 දෙනකු තුවාල ලබා හිනිදුම, නෙළුව සහ කරාපිටිය රෝහල් වලට ඇතුළත් කර ඇතැයි නෙළුව පොලිසිය පවසයි.
පාසල් සිසුන්ට අමතරව තුවාල ලැබූ අනෙක් තැනැත්තිය සිසුවකුගේ මවක බව ද පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බට්ටා ලොරිවල කවදා ඉඳන්ද සිසුන් ප්‍රවාහනය කරන්නේ?
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.
නුවන් අපිත් ඒ පැත්තෙ අය. මම දැනට රාජ්‍ය සේවයේ ඉඳලා විශ්‍රාම අරන් ඉන්නෙ. අපිටත් පාසැල් යන්න වාහන තිබුනේ නැහැ. අපි දිනපතා සැතපුම් 4 ක් පයින්ගියා. පාසැල් ඇරුනම සමහර විටක දලු එකතු කරන ට්‍රැක්ටර් වලින් ගියේ.