(සුජිත් හේවාජුලිගේ)

ගුරු සේවයේ මතුව ඇති වැටප් පිළිබඳ ගැටලු විසදීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් යෝජනාවක් සකස් කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සිය නිලධාරීන්ට උපදෙස්දී ඇත.

ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවලින්ද අදහස් ගන්නා ලෙස වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ උපදෙස් දී ඇත.